කොස් and නිවිති කොස් වෙනදා උයාගන්න විදියටම උයාගන්න. ලිපෙන් බාන්න විනාඩි දෙකකට වගේ කලින්, සෝදලා පිරිසිදු කරගත්ත නිවිති කොළ කිහිපයක් දාලා මිශ්ර කරගන්න. හරිම පහසුවෙන් කොස් වෑංජනේ පෝෂණීය ගුණය වැඩි කරගන්න.