සාදන ක්‍රමය:
හැමදාම බත් මාලු උය උය කාලා එපා වුන අයට ලේසියෙන් හදාගන්න පුළුවන් warm salad එකක් අරන් ආවෙ අද…
මේකට mixed yam salad කිව්වෙ අල වර්ග දෙකක් භාවිතා කරපු නිසා. බතල අලයක් සහා අර්තාපල් අලයක් අඟලෙ වැනි කුඩා කෑලිවලට කපා තම්බාගන්න.
මේකෙ dressing එක වෙනස්… ලුණු, ගම්මිරිස් සහා කහා චුට්ටක් අතගා තම්බාගත් මාලු කෑල්ලක්, හීනියට ලියපු මාලු මිරිස් කරලක්, ළූනු ගෙඩියක් සහා පොඩියට කපාගත් පොඩි තක්කාලි ගෙඩියක් තමයි යොදාගත්තෙ. මාලුකෑල්ලේ කටු ඉවත් කරලා පොඩි කරගෙන ලුනු සහා ගම්මිරිස් කුඩු ටිකක් දමා අනෙකුත් අමුද්‍රව්‍ය එක්ක හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසුව එම මිශ්‍රණය තම්බාගත් අල මතට දමා අල කැබලි පොඩි නොවන ලෙස ලිහිල්ව මිශ්‍ර කරගන්න. එච්චරයි.