අවශ්‍ය අමුද්‍රව්‍ය:
- අල ගෙඩි තුනක්
- කුඩා ගෝවා කැබැල්ලක්
- බිත්තරයක්
- හොදින් තම්බාගත් කුකුල් මස් කැබලි කීපයක්
- පොල්තෙල් මේස හැදි තුනක් පමන
- ලුනු
- බේකින් සෝඩා තේ හැදි බාගයක්
සාදාගන්නා ආකාරය:
බිත්තරයට පොල්තෙල් සහ බේකින් සෝඩා මිශ්‍ර කර හොදින් බීට් කරගන්න. එයට අවශ්‍ය පමනට ලුනු එක්කර තම්බා පොඩි කරගත් අල, හීනියට කපා ගත් ගෝවා සහ සිහින් තීරු කඩාගත් කුකුල් මස් එකතු කර හොදින් මිශ්‍ර කරන්න..රස අනුව කෑලි මිරිස් හෝ ගම්මිරිස් එක් කර ගත හැකියි.
ටෝස්ටරය රත් වූ පසු මිශ්‍රණය කුඩා කොටස් වශයෙන් එක් කර විනාඩි 3ක් පමන ටෝස්ට් කරගන්න..
தேவையான பொருட்கள்:
மூன்று உருளைக்கிழங்கு
கோவா ஒரு சிறிய துண்டு
ஒரு முட்டை
நன்கு வேகவைத்த கோழியின் சில துண்டுகள்
தேங்காய் எண்ணெய் மூன்று தேக்கரண்டி மட்டும்
உப்பு
பேக்கிங் சோடா அரை தேக்கரண்டி
செய்முறை:
முட்டையில் தேங்காய் எண்ணெய் மற்றும் பேக்கிங் சோடாவை கலந்து நன்றாக அடிக்கவும். அதனுடன் உப்பு, வேகவைத்து மசித்த உருளைக்கிழங்கு, மெல்லிய கீற்றுகளாக நறுக்கிய முட்டைக்கோஸ் மற்றும் கோழி இறைச்சியை சேர்த்து நன்கு கலக்கவும். சுவைக்கேற்ப மிளகு தூள் சேர்க்கலாம்.
டோஸ்டர் சூடான பிறகு, கலவையை சிறிய பகுதிகளாக சேர்த்து சுமார் 3 நிமிடங்கள் டோஸ்ட் செய்யவும்.
