සාදාගන්නා ආකාරය:
දවසේ පළතුරු quota එකත් සම්පූර්ණ වෙන විදිහට පළතුරු 2ක් එකතු කරගත්තේ පාට දෙකකින්..ඒ වගේම පෝෂණ ගුණය වගේම රස වෙනස් වෙන්නත් එක්ක ගෙවත්තේ ගොටුකොල පාත්තියෙන් මිටක් එකතු කරගත්තේ දෙහි ස්වල්පයකුත් එක්ක..
ගොටුකොළ මොළයේ ක්රියාකාරීත්වය දියුණු කරන්න උදව් කරනවා වගේම රුධිර වාහිනී වල නිරෝගී බව පවත්වා ගෙන යන්නත් දායකත්වය දෙන නිසා මේ වගේ ආහාර වේලකට පවා එකතු කරගන්න එක වටිනවා
செய்முறை:
ஒரு நாளைக்கான பழ ஒதுக்கீட்டுக்கு தேவையான, இரண்டு வண்ணங்களில் 2 பழங்களை சேர்த்தேன்.. மேலும் ஊட்டச்சத்து குணமும் வித்தியாசமான சுவைக்காக , தோட்டத்தில் உள்ள வல்லாரை ஒரு கைப்பிடி மற்றும் சிறிது தேசிக்காய் சேர்த்தேன்.
வல்லாரை சேர்த்துக்கொள்வது நல்லது, ஏனெனில் இது மூளையின் செயல்பாட்டை மேம்படுத்த உதவுகிறது மற்றும் இரத்த நாளங்களின் ஆரோக்கியத்தை பராமரிக்க உதவுகிறது.