කැරට් ජූස් / கேரட் சாறு

සාදාගන්නා ආකාරය:

කැරට් කියන්නෙ ඉතින් ලංකාවේ ජනප්‍රියම එළවළුවක්නෙ. ඒකෙන් ජූස් හදලා බීලා තියෙනවාද? හරිම ලේසියි හදන්න. අයිස් වතුර ටිකක් දාලා බ්ලෙන්ඩර් කරන්න තමයි තියෙන්නෙ. ඊටපස්සෙ පෙරාගෙන දෙහි යුෂ ස්වල්පයක් එක්කරගත්තම රසයි. මන් නම් දැම්මෙ නාරං. ලෙමන්, දොඩම් වගේ ඕන යුෂ වර්ගයක් සුදුසුයි. ඉඟුරු යුෂ වුනත් නරක නෑ.

செய்முறை:

கேரட் இலங்கையில் மிகவும் பிரபலமான காய்கறி. அதிலிருந்து ஜூஸ் செய்தீர்களா? செய்ய மிகவும் எளிது. சிறிது ஐஸ் வாட்டர் சேர்த்து பிளண்ட் செய்து,பிறகு வடிகட்டி சிறிது எலுமிச்சம்பழச் சாறு சேர்த்தால் சுவையாக இருக்கும். எலுமிச்சை, ஆரஞ்சு போன்ற எந்த வகை சாறும் ஏற்றது. இஞ்சி சாறும் நல்லது.

Scroll to Top