බෙලි බීම / பெலி பழச்சாறு

සාදාගන්නා ආකාරය:

ඉදණු බෙලි ගෙඩියක මදයේ මැලියම් ගතිය ඉවත් කරලා, පොඩි කරලා, අවශ්‍ය ප්‍රමාණයට ලුණු ඇබින්දක් සහ දෙහි යුෂ එකතු කර රසවත් මෙන්ම ඉතා ගුණදායක ශරීරය සිසිල් කරවන පානය සදා ගන්න පුළුවන්. ඒ වගේම බෙලි කටු විසි කරන්න එපා, වේලලා තියාගන්න.තම්බල බොන්න ගුණ බීමක්.

 

செய்முறை:

பழுத்த பெலியின் ஒட்டும் தன்மையை நீக்கி, அதை நசுக்கி, தேவையான அளவு உப்பு மற்றும் எலுமிச்சை சாறு சேர்த்து, சுவையான மற்றும் மிகவும் பயனுள்ள உடலுக்கு குளிர்ச்சி தரும் பானமாகத் தயாரிக்கலாம். மேலும் பெலி‌ சிரட்டையை எறியாமல் உலர வைக்கவும்.அவித்து குடித்தால் நல்லது.

Scroll to Top