සේර තේ / லெமன் கிராஸ் தேநீர்

සාදාගන්නා ආකාරය:

සේර කියන්නේ අපිට ගෙවත්තේ ලේසියෙන් වවාගන්න පුළුවන් භෝගයක්නේ..විශේෂයෙන්ම ආහාර රසකාරකයක් විදිහට යොදාගන්න සේර වලින් හරිම පහසුවෙන් රස,ගුණ,සුවඳ පිරුණු තේ එකක් හදාගන්න පුළුවන්..

මම කළේ ගෙදර තියෙන සේර පදුරෙන් සේර කොල ටිකක් කපාගෙන හෝදලා මද අව්වේ වේල ගන්න එක.ඊටපස්සේ කොල ටික වතුරේ තම්බ ගන්නයි තියෙන්නේ..පොඩි සැර ගතියක් තියෙන නිසා ඔබට අවශ්‍ය නම් සිනී එකතු කරගන්නත් පුළුවන්..

විටමින් C,කැල්සියම් සහ යකඩ සමන්විත සේර වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය දියුණු කරන ප්‍රභවයක් ලෙසත් ප්‍රසිද්ධයි..ඒ වගේම කොලෙස්ටරෝල්, දියවැඩියාව පාලනයටත් සහ මුඛ දුර්ගන්ධය පාලනයටත් දායක වෙනවා කියලා පරීක්ෂණාත්මකව සොයාගෙන තියෙනවා..

செய்முறை:

லெமன் கிராஸ் என்பது நாம் தோட்டத்தில் எளிதாக வளர்க்கக்கூடிய ஒரு பயிர்..குறிப்பாக உணவு சுவையூட்டியாக பயன்படுகிறது.

நான் வீட்டில் உள்ள லெமன் கிராஸ் செடியில் சில இலைகளை வெட்டி கழுவி வெயிலில் காயவைத்து எடுத்தேன். பிறகு இலைகளை தண்ணீரில் கொதிக்க வைத்தால் லெமன் கிராஸ் தேனீர் தயார்.

வைட்டமின் சி, கால்சியம் மற்றும் இரும்புச்சத்து கொண்ட லெமன் கிராஸ் இன் ஆக்ஸிஜனேற்ற பண்புகள் காரணமாக, இது உடலின் நோய் எதிர்ப்பு சக்தியை மேம்படுத்துவதற்கான ஆதாரமாகவும் அறியப்படுகிறது.இது கொலஸ்ட்ரால், நீரிழிவு மற்றும் வாய் துர்நாற்றத்தை கட்டுப்படுத்த பங்களிக்கிறது என்பது பரிசோதனை ரீதியாக கண்டறியப்பட்டுள்ளது.

Scroll to Top