කොස් පිට්ටු / பலாக்காய் பிட்டு

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • සිහින්ව කපාගත් හොදින් පැසුණු කොස් මදුළු කෝප්ප 1ක්

  • හාල් පිටි කෝප්ප 1/2ක්

  • සිහින්ව ගා ගත් පොල් කෝප්ප 1/2ක්

  • ලුණු තේ හැදි 1/2ක්

  • වතුර මේස හැදි 2ක්

සාදාගන්නා ආකාරය:

කොස් කැබලි, හාල් පිටි, ලුණු එකට කවලම් කර ගන්න. වතුර ස්වල්පයක් බැගින් යොදමින් පිට්ටු ගොල ගැට කරන ආකාරයට අතින් කලවම් කර ගන්න (ගොල ගැට යනු කලවම් කරන විට සෑදෙන ගුලිවලට). පිට්ටු බම්බුවක දමා විනාඩි 10ක් තම්බා ගන්න.

தேவையான பொருட்கள்:
  • நன்கு முற்றிய பலாக்காய், பொடியாக நறுக்கியது 1 கப்

  • அரிசி மாவு 1/2 கப்

  • நன்றாக துருவிய தேங்காய் 1/2 கப்

  • உப்பு 1/2 தேக்கரண்டி

  • தண்ணீர் 2 தேக்கரண்டி

செய்முறை:

பலாக்காய்த் துண்டுகள், அரிசி மாவ, உப்பு ஆகியவற்றை ஒன்றாகக் கிளறி, சிறிதளவு தண்ணீர் விட்டு, பிட்டுக்கு பிசைவது போல பிசைந்து கொள்ளவும். பிட்டு குழலில் 10 நிமிடங்கள் வேக விடவும்.

Scroll to Top