කොහිල පිට්ටු / கொஹில பிட்டு

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • කොහිල අලයක්

  • හාල්පිටි ස්වල්පයක්

  • පොල් ස්වල්පයක්

  • ලුණු කුඩු

  • ජලය

සාදාගන්නා ආකාරය:

මුලින්ම කොහොල අල හොදින් සෝදා පිරිසිදු කර සිහින්ම කොටු ලෙස කපා තම්බා එය ජලය ඉවත් වන ලෙස අතින් මිරිකා ඉවත් කර ගන්න ඕනෙ. ( අමු කොහිලද මිශ්ර කල හැක.)

ඉන්පසු අවශ්ය ප්රමාණයට පොල් ගෙන එයට ලුණු මිශ්ර ජලය දමා එයටම අවශ්ය ප්රමාණයට හාල් පිටි දමා අතින් කැටවන ලෙස කවලම් කර එයටම තම්බා මිරිකා ගත් කොහිල අලද දමා කැට කර වන ලෙස කවලම් කරගන්න ඕනි.

ඉන්පසුව පිට්ටු බම්බුවක දමා තම්බා ගන්න. හොදින් තැම්බෙන කොට හරිම සුවදයි. ඒ වගේම හරිම රසයි.

தேவையான பொருட்கள்:
  • ஒரு கொஹில கிழங்கு

  • சிறிது மா

  • கொஞ்சம் தேங்காய்

  • உப்பு தூள்

  • தண்ணீர்

செய்முறை:

முதலில் கொஹில கிழங்கை நன்றாகக் கழுவி, மெல்லிய சதுரங்களாக நறுக்கி, வேக வைத்து, கையால் பிழிந்து தண்ணீரை அகற்றவும். (அவிக்காமலும் கொஹில கலக்கலாம்.)

பிறகு தேவையான அளவு தேங்காயை எடுத்து, அதனுடன் உப்பு தண்ணீர் சேர்த்து, தேவையான அளவு அரிசி மாவு சேர்த்து கையால் கிளறி, அதனுடன் வேகவைத்து பிழிந்த கொஹிலவைச் சேர்த்துக் கிளறவும்.

பிறகு ஒரு பிட்டு குழலில் போட்டு வேக வைக்கவும். நன்றாக வேக வைத்தால் மிகவும் வாசனையாகவும். சுவையாகவும் இருக்கும்.

Scroll to Top