ලඩ්ඩු / லட்டு

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • කඩල පිටි කෝප්ප 2යි
  • පොල් කෝප්ප 1යි
  • දුඹුරු සීනි කෝප්ප 1/2යි
  • ගිතෙල් මේස හැඳි 2යි
  • එනසාල් ගෙඩි 10ක් පමණ
සාදාගන්නා ආකාරය:

දුඹුරු සීනි සහා එන්සාල් ග්රයින්ඩරයක් ආස්රයෙන් කුඩු කරගන්න. ග්රයින්ඩරයක් නොමැති නම් සීනි වීදුරු බෝතලයක් භාවිතාකර හා එන්සාල් කුඩා වංගෙඩියක් භාවිතා කර කුඩු කරගත් හැක.

භාජයක් ලිප තබා ගිතෙල් දමා, ගිතෙල් රත් වන විට කඩල පිටි දමා හොඳින් බැදගන්න. බැදෙන විට කඩල පිටි වලින් එන අමු සුවඳ නැති වෙන අතර එකට කැටි ගැහෙන්න පටන් ගනියි.

ඉන්පසු ලිපෙන් බා නිවුනු පසු සීනි සහා පොල් දමා ගුලි කරගන්න… ගිතෙල් දමන නිසා පොල් දැමූ සැනෙකින් මිශ්රණය හොඳින් ඇලෙන්න පටන්ගන්නා නිසා ලඩ්ඩු සාදාගැනීම ඉතා පහසුය.

தேவையான பொருட்கள்:
  • கடலை மாவு 2 கப்

  • தேங்காய் 1 கப்

  • சிவப்பு சீனி 1/2 கப்

  • நெய் 2 தேக்கரண்டி

  • ஏலக்காய் 10

செய்முறை:

சிவப்பு சீனி மற்றும் ஏலக்காய் ஒரு கிரைண்டரைப் பயன்படுத்தி அரைக்கவும். உங்களிடம் கிரைண்டர் இல்லையென்றால், சீனியை போத்தல் ஒன்று பயன்படுத்தியும், ஏலக்காய் ஒரு சிறிய உரலைப் பயன்படுத்தியும் பொடி செய்யலாம்.

கடாயை சூடாக்கி நெய் சேர்த்து, நெய் சூடானதும் கடலை மா சேர்த்து நன்கு வறுக்கவும். வறுத்த போது, ​​கடலை மா அதன் பச்சை வாசனையை இழந்து ஒன்றாகக் குவியத் தொடங்கும்.

பிறகு அடுப்பிலிருந்து இறக்கி, சீனி, தேங்காய் சேர்த்து உண்டையாக பிடிக்கவும்… தேங்காய் சேர்த்தவுடனே லட்டு செய்வது மிகவும் எளிது, நெய் சேர்த்தவுடன் கலவை நன்றாக ஒட்ட ஆரம்பிக்கும்.

Scroll to Top