කඩල තෝසේ / கடலை தோசை

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • කුඩු කරගත් කඩල 200g
  • පොල් කිරි කෝප්පයක්
  • රතු ළුණු
  • සුදු ළුණු
  • කුරුදු (කැමතිනම්)
  • කරපිංචා
  • ලුණු
  • බිත්තරයක්
සාදාගන්නා ආකාරය:

කුඩු කරගත් කඩල පිටි,පොල් කිරි සහ බිත්තරය හොදින් විනඩි 5ක් පමණ මිශ්ර කරගන්න ඉන් පසුව රස පමණට ලුණු එක් කර ගන්න.ඉන් අනතුරුව සිහින්ව කපා ගත් රතු ළුණු,සුදු ළුණු,කරපිංචා,කුරුදු තෙල් පරාදු කරගෙන පිටි මිශ්රණය යොදා නැවත කවලම් කරගෙන පිරිසිදු තැටියේ තෝසේ සකසන ආකරයට සකසා ගන්න.

தேவையான பொருட்கள்:
  • பொடித்த கொண்டைக்கடலை 200 கிராம்

  • ஒரு கப் தேங்காய் பால்

  • சிவப்பு வெங்காயம்

  • பூண்டு

  • கருவாப்பட்டை (விரும்பினால்)

  • கறிவேப்பிலை

  • உப்பு

  • ஒரு முட்டை

செய்முறை:

பொடித்த கொண்டைக்கடலை மாவு, தேங்காய்ப்பால், முட்டையை நன்றாகக் கலந்து 5 நிமிடம் கழித்து, சுவைக்கேற்ப உப்பு சேர்த்து, பொடியாக நறுக்கிய சிவப்பு வெங்காயம், பூண்டு, கறிவேப்பிலை, கருவாப்பட்டை எண்ணெய் சேர்த்து தாளிக்கவும். சுத்தமான தோசைக் கல்லில் தோசை செய்து பரிமாறவும்.

Scroll to Top