ශක්ශුකා / ஷக்க்ஷுகா

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • තක්කාලි ගෙඩි 2
  • බී ලුනු ගෙඩියක්
  • සුදු ලූනු බික් 5/6
සාදාගන්නා ආකාරය:

තක්කාලි ගෙඩියක් ලොකු කෑලි කපා බ්ලෙන්ඩර් කරගන්න. එක් තක්කාලි ගෙඩියක් කුඩා කැබලි සිටින සේ කපා ගන්න.

බී ලූනු සහ සුදු ලූනු තෙම්පරාදු කරගන්න.බ්ලෙන්ඩර් කරගත් තක්කාලි ගෙඩිය තෙම්පරාදුවට දමා කලවම් කරගන්න. මිරිස් සහ ලුනු අවශ්ය ප්රමානයට එකතු කරගන්න.

විනාඩි 2කට පසුව කෑලි කපාගත් තක්කාලි ගෙඩියද එක් කර කලවම් කරගන්න.මද වෙලාවකින් බිත්තර දෙකක් එකතු කර පියන වසා මද ගින්දරේ විනාඩි 2ක් පමන පිස ගන්න.

தேவையான பொருட்கள்:
  • தக்காளி 2

  • வெங்காயம் 1

  • வெள்ளைப் பூண்டு 5/6

செய்முறை:

ஒரு தக்காளியை பெரிய துண்டுகளாக நறுக்கி அரைக்கவும்.. மற்ற தக்காளியை சிறு துண்டுகளாக நறுக்கவும்.. வெங்காயம் மற்றும் பூண்டை வதக்கி.

அதனுடன் அரைத்த தக்காளியை போட்டு கிளறவும். தேவையான அளவு மிளகாய்த்தூள், உப்பு சேர்த்து வதக்கவும்.

2 நிமிடம் கழித்து நறுக்கிய தக்காளியை சேர்த்து கிளறி.

சிறிது நேரம் கழித்து இரண்டு முட்டைகளை போட்டு மூடியை மூடி சிறு தீயில் சுமார் 2 நிமிடம் வேகவிடவும்.

Scroll to Top