රන් කුරහන් challenge

කුරක්කන් සහ ගොටුකොළ ඔම්ලට්

  ආහාර වේල වෙනුවෙන් වඩා අඩු මුදලකට රසවත් වගේම පෝශ්‍යදායී ආහාර වේලක් හදාගන්න කැමතිද? 

View More

Persimmon
Arrow

Learn More

කුරක්කන් ඔම්ලට්

Yield

1 person

Type

Egg

Time

15 minutes

Level

Beginner

Arrow

බිත්තරයක් (රු. 44.00)

භාවිතා කළ ද්‍රව්‍ය සහා වියදම

Radish
Carrot
Persimmon
Artichoke

කුරක්කන් පිටි මේස හැඳි 3ක් (රු. 30ක් පමණ)

ගොටු කොළ කිහිපයක් (ගෙවත්තෙන් - මේ සඳහා කතුරුමුරුංගා කොළ, මුරුංගා කොළ වුනත් භාවිතා කළ හැක)

ලීක්ස් (ගෙවත්තෙන් - ළූණු වෙනුවට)

අමු මිරිස් (ගෙවත්තෙන් - කොච්චි වුව භාවිතා කළ හැක)

පොල්තෙල් ස්වල්පයක් (භාජනයේ අඩිය මත තුනී ස්තරයක් ලෙස ආලේප කර පමණක්)

කැමති නම් ඇඹුල් රසයක් ගෙන ඒමට කුඩාවට කපා ගත් බිලිං ගෙඩියක් භාවිතා කළ හැක. (තක්කාලි වෙනුවට)

ගොටුකොළ, අමු මිරිස් සහා ලීක්ස් හීනියට ලියාගන්න. බිත්තරය සමඟ ගෑරුප්පුවක් භාවිතයෙන් හොඳින් බීට් කරගන්න. ඉන්පසු කුරක්කන් සහා ලුණු කුඩු දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඝනත්වය වැඩි නම් වතුර මේස හැඳි දෙකක් පමණ එකතුකරගන්න.  ඉන්පසුව සාමාන්‍ය ඔම්ලට් එකක් සාදාගන්නා ආකාරයෙන් දෙපැත්ත පෙරළා හොඳින් පිසගන්න.  අඩු බලශක්තියෙන් පිසගැනීම සඳහා භාජනය පියනකින් වසා පිසගන්න.

View More

සාදාගන්නා ආකාරය:

Arrow

Wait for the next recipe

spicy කුරක්කන් waffles