ගංජා නිසා ප්‍රචණ්ඩත්වය වැඩි වෙන බව ඔබ දන්නවාද?

2012 වසරේ එක්සත් ජනපදයේ තරුණයින් අතර සිදු කරන ලද සමීක්ෂණයක් අනුව ගංජා භාවිතය නිසා ගෘහස්ථ ප්රචණ්ඩත්වය දෙගුණයකින් වැඩි වීම සිදු වී ඇති බව සොයා ගෙන තිබේ.

එලෙසම 2017 වසරේ බ්රිතාන්ය සහ චීන රියදුරන් සම්බන්ධ කර ගනිමින් කරන ලද සමීක්ෂණයේ වාර්තාවට අනුව ගංජා භාවිතය නිසා ඔවුන් අතර ප්රචණ්ඩත්වය පස් ගුණයකින් වැඩි වී ඇති බව සොයා ගෙන ඇත.

එක්සත් ජනපදයේ ගංජා භාවිතය නීතිගත කල මුල්ම ප්රාන්ත 4 වන කොලරාඩෝ, වොෂින්ටන්, ඇලස්කා සහ ඔරිගොන් වල 2017 වසරේ දී 2013 ට වඩා සැලකිය යුතු ප්රමාණයකින් මනුෂ්ය ඝාතන සහ ශාරීරික හිංසනය වැඩි වූ බව වාර්තා වේ. එසේම 2017 වසරේ එක්සත් ජනපදයේ අපරාධවල සාමාන්යයට වඩා වැඩි අපරාධ ප්රමාණයක් මෙම ප්රාන්තවලින් වාර්තාවේ.

වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6461328/

ගංජා නිසා රටක තරුණ තරුණියන්ට මෙන්ම රටේ සමාජ, ආර්ථික, සංස්කෘතික රටාවන්ට වන හානි පිළිබද හරියටම දැනුවත් වෙමු !

#ගංජාfactsandmyths
#cannabiscausepsycosis
#cannabisisaddictive 

See less
Scroll to Top