බිත්තර කටු පැල තවාන්

මුලින්ම මං ස්තූති කරනවා මේ වැඩසටහන සංවිධානය කරලා අපිට වවන්න උනන්දු කරපු YouPAH සංවිධානයට. 

මේ සතියේ මගේ පැවරුම විදිහට අලුතින් බීජ ටිකක් තවන් කරන්න හිතුවා.ඒකට මං ගත්තේ බිත්තර කටු.

එදා වැඩසටහනේ දී බිත්තර කටුත් පොහොර විදිහට භාවිතා කරන්න පුලුවන් කීවම තමා මට මේ අදහස ආවෙ. අලුත් දෙයක් උත්සාහ කරලා බලන්නත් එක්ක මං ඒ ටිකට පස් පුරවලා බීට්රූට්,කැරට්, ලීක්ස් වගෙ බීජ දැම්මා..මේකෙන් පැල ටික ආවට පස්සේ මේ විදිහටම අරගෙන බිත්තර කට්ට පොඩ්ඩක් පොඩි කරලා හිටවන්න තමයි ඉන්නේ. 

මං ටිකක් YouTube එකෙත් මේ ගැන හොයලා බැලුවා. YouTube එකෙත් ඒ ගැන video ටිකක් තිබුණා. ඒ link එකකුත් මං share කරන්නම්. හරි යයිද දන් නෑ. ඒත් උත්සාහ කරලා බලනවා.


https://youtu.be/7p82zk74pZ0
සටහන : YouPAH Agventure කණ්ඩායමේ වෛද්‍ය සසෙන්කා ගිම්හානි
================

Scroll to Top