ජම්බු බීම / ஜம்பு பழச்சாறு

සාදාගන්නා ආකාරය:

මේ ජම්බු වාරේ නිසා ගෙදර ජම්බු ගහෙන් ජම්බු පිරිලා තියනව. ඉතින් වෙනසකටත් එක්ක ජම්බු බීම එකක් හැදුවා. අනිත් බීම හදනවා වගේම බ්ලෙන්ඩර් එකට අවශ්‍ය ප්‍රමාණයට ජම්බු දාලා වතුර ස්වල්පයක් එකතු කරලා හොඳින් බ්ලෙන්ඩර් කරගෙන, රස විදින්නයි තියෙන්නේ.ජම්බු වල කොහොමත් වතුර ගතිය තියෙන නිසා වැඩිය වතුර දාන්න එපා.

 

செய்முறை:

இந்த ஜம்பு சீசன் என்பதால் வீட்டு ஜம்பு மரத்தில் ஜம்பு நிறைந்து இருக்கும். எனவே ஒரு மாற்றத்திற்கு, ஜம்பு பானம் செய்தேன். மற்ற பானங்கள் செய்வது போல், தேவையான அளவு ஜம்புவை ப்ளெண்டரில் போட்டு, சிறிது தண்ணீர் சேர்த்து நன்றாக பிழிந்து செய்து மகிழலாம்.

Scroll to Top