අනෝදා බීම / சீதாப்பழ பானங்கள்

සාදාගන්නා ආකාරය:

අනෝදා කියන්නෙම සිසිලන ගුණයෙන් යුක්ත පළතුරක්. ඉතින් ඒ නිසාම දවල් වරුවට බොන්න කියලා හදපු අනෝදා බීම එක තමයි මේ තියෙන්නේ. අනෝදා වලට නම් සීනී, ලුණු එකතු කරන්න කොහොමත් ඕනේ නැහැ. ඒ වගේම අනෝදා වල ස්වභාවයෙන්ම පොඩි ඇඹුල් ගතියකුත් තියෙන නිසා මං දෙහි දැම්මෙත් නැහැ

 

செய்முறை:

பழம் குளிர்ச்சி தன்மை கொண்ட பழம். அதனால மத்தியானம் செய்த பழச்சாறின் ரெசிபியே இது சீதா பழத்திற்கு சர்க்கரை உப்பு சேர்க்க வேண்டியதில்லை. மேலும் சீதா பழத்திற்கு புளிப்பு குணம் கொஞ்சம் இருப்பதால் எலுமிச்சை சேர்க்கவில்லை.

Scroll to Top