සාදාගන්නා ආකාරය:
රස්නෙ දවස් වල වෙනසකටත් එක්ක සියඹලා ජූස් එකක් රස බලමු..
උණු වතුරේ හොදින් දියකර පෙරාගත් සියඹලා ඉස්ම වලට ලුණු ස්වල්පයක් එකතු කරන්න. මී පැණි හෝ වෙනත් ආදේශකයක් එකතු කරල නාරං ඉස්ම ටිකකුත් එකතු කරල ශීත කරගත්තම තමා නියම රස එන්නෙ…ඉගුරු ටිකක් එකතු කරල රසේ වෙනසක් කර ගන්නත් පුලුවන්.
ආහාර දිරවීම පහසු කරන මෘදු විරේක කාරකයක් ලෙස සුලබව සියඹලා භාවිතා කරනව..ඊට අමතරව ශරීරයේ ප්රතිශක්තිය වර්ධනයටත් සියඹලා උදවු වෙනව.
செய்முறை:
வெயில் காலத்தில் வித்தியாசமாக ஒரு புளி ஜூஸை சுவைப்போம்..
வெந்நீரில் நன்றாகக் கரைத்து, வடிகட்டிய புளியுடன் சிறிது உப்பு சேர்க்கவும். தேன் அல்லது வேறு மாற்றுப் பொருளைச் சேர்த்து சிறிது தோடம்பழ சாறு சேர்த்து உறைய வைத்தால், சுவையாக இருக்கும்… சுவையை மாற்ற இஞ்சியையும் சேர்க்கலாம்.
புளி பொதுவாக செரிமானத்தை எளிதாக்கும் லேசான மலமிளக்கியாகப் பயன்படுத்தப்படுகிறது.அதுமட்டுமின்றி உடலின் நோய் எதிர்ப்பு சக்தியை அதிகரிக்கவும் புளி உதவுகிறது.