කඩල පිට්ටු / கடலை பிட்டு

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • කඩල අවශ්ය ප්රමාණයට
  • පොල් ස්වල්පයක්
  • ලුණු අවශ්ය ප්රමාණයට
සාදාගන්නා ආකාරය:

මුලින්ම කඩල ටික හොදට පොගවා ගෙන ඒවා කැබලි කරගන්න.

පසුව ගා ගත් පොල් ස්වල්පය වතුර ස්වල්පයක් දමා මිටි කිරි ඉවත් කරගන්න.
දැන් මිටිකිරි ඉවත් කරගත් පොල් ස්වල්පය කැබලි කරගත් කඩල සමග ලුණු ස්වල්පයක් දමා මිශ්ර කරගන්න.

පසුව එය පිට්ටු බම්බුවක හෝ පිට්ටු සකස් කරගන්නා ආකාරයට හොදින් තම්බා ගන්න.

தேவையான பொருட்கள்:
  • தேவைக்கேற்ப கடலை

  • கொஞ்சம் தேங்காய்

  • தேவையான அளவு உப்பு

செய்முறை:

முதலில் கடலையை நன்றாக ஊறவைத்து மசிக்கவும். பிறகு துருவிய தேங்காயுடன் சிறிது தண்ணீர் சேர்த்து கெட்டி பாலை அகற்றவும். இப்போது மசிக்கிய கடலையுடன் சிறிது உப்பு சேர்த்து தேங்காயுடன் கலக்கவும்.

பிறகு பிட்டு குழாய் அல்லது பிட்டு தயார் செய்வது போல் அவிக்கவும்.

Scroll to Top