වම්බටු කඳ සහ කරල් විඳින පණුවන් මර්දනය

වම්බටු කඳ සහ කරල් විදින පණුවන් මර්දනයට ප්‍රතිකාර මොනවද?

මෙයාලගේ වැඩුනු සලඔයා වගාවට එන එක වළක්වා ගන්න කෘමි විකර්ෂක යොදා ගන්න පුළුවන්. එන්න කලින් ආරක්ෂා කර ගන්න එක තමා කරන්න පුළුවන් හොඳම දේ.
කඳ විදින පණු හානිය තියෙනවනම් ගගේ ඉහල කොටස මැලවිලා යනවා. මොකද පණුවා ඇතුළේ ඉඳන් කඳ හාරන නිසා.
කඳ ඇතුලේ ඉන්න නිසා පාලනය කරන එක කරන්න අපහසුයි. මේකෙදි ගගේ මැලවුන කොටස කඩලා ඉවත් කරලා පනුවව බලලා ඉවත් කරන්න වෙනවා. කරල් විඳින පණුවටත් එහෙමයි.
Scroll to Top