ගහේ කඳ ටික ටික මැරිලා ගියා

ගහේ කඳ ටික ටික මැරිලා ගියා

විල්ට් රෝගය (fusarium wilt එක හෝ bacterial wilt). පොදු ටෙස්ට් එකක් කරලා වෙන්කරගන්න පුළුවන්.
විල්ටි රෝගය හැදුනට පස්සේ ගහ හෙමීට මැරිලා යනවා.
 
පස ජීවානුහරණය කරලා පාංශූ රෝගකාරක ක්ෂුද්ර ජීවත් කරගන්න. බෝග මාරුව කරමින් වගාව සිදුකරන්නත් පුළුවන්.
රෝගය හැදුණු ගස් පුච්චලා දාන්න.
 
පාංශු ජීවාණුහරණය ගැන ලිපිය
සටහන : දිලිනි තක්ෂිලා [ YouPAH Agventure ව්යාපෘති සම්බන්ධීකරණ කමිටුව ]
Scroll to Top