ගංජා නිසා වන සමාජීය බලපෑම් ගැන ඔබ සිතුවාද?

ගංජා නිසා වන සමාජීය බලපෑම් ගැන ඔබ සිතුවාද?
========================
ගංජා භාවිතය නිසා පවුලකට මෙන්ම රටක් ලෙස විදීමට සිදුවන සමාජීය බලපෑම් රාශියකි.
 
ගංජා භාවිතයෙන් ඇතිවන තීරණ ගැනීමේ දුර්වලතා ,නිදිමත බව,සමායෝජනය අඩු වීම හෝ වේගය අඩු වීම,ප්රතික්රියක කාලය වැඩි වීම වැනි බලපෑම් හේතුවෙන් ගංජා නීතිගත කල ප්රාන්තවල / රටවල් වල රිය අනතුරු ප්රමාණය ඉහල යෑමක් සිදුව ඇති බව පරීක්ෂණාත්මකව පෙන්වා දී ඇත.
 
එලෙසම ප්රචණ්ඩත්වය වැඩි වන නිසා මනුෂ්ය ඝාතන සිදු වීම වැඩිවීම,වෙනත් මත් ද්රව්ය සඳහා යොමු වීමේ ප්රවණතාවය වැඩි වීමත් සිදුවේ.
ගංජා භාවිතය සඳහා මුදල් වියදම් වීම් සහ පුද්ගලයන්ගේ ඵලදායීතාව අඩු වීම නිසා වන ආර්ථික හානිය මෙන්ම ගංජා වගාවන් නිසා සිදුවන පාරිසරික හානිය ද සමාජීය වශයෙන් විශාල බලපෑමක් ඇති කරනු ලබයි.
 
වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න
Scroll to Top